7:49 PM
| By
Ravindu Malaka
TW ගැන හැදින්වීම...
මෙ දවස්වල tw එක ගැන ශෙයාර් වෙන පොස්ට් එකක් තියනවා ඒකෙ මොඩක් ටික ඇර අනිත් විස්තර වල සෑහෙන්න අඩුපාඩු තියනවා.පොස්ට් එක හදපු කෙනා කවදාවත් කිසිම බයික් එකක් පැදල නැ වගෙ..ඉන්ග්රිසි වලින් තිබ්බ පොස්ට් එකක් කොපි පෙස්ට් කිරීමෙ ප්රතිඵල එහෙම තමයි.මෙකෙ අපි දාන දෙවල් වගකිමක් ඇතුව දාන්නෙ මිනිස්සු අමාරුවෙ දාන්න බෑ අපිට..
මටත් කලින් ම දාන්න මගඇරුන tw වල හැදින්වීම වංශකතාව....
yamaha කොම්පැණියට ඕන උනා කවුරුත් හදපු නැති අමුුතු තාලෙ ගති ලක්ශන තියන සරල සාපෙක්ශව අඩු පිරිවැයකින් නඩත්තු කරන්න පුලුවන් ඕනම තැනක යන්න පුලුවන් බයික් එකක් හදන්න..ඒකෙ ප්රතිඵල තමයි 1987 දි tw කලඑලි බහින්නෙ..
මෙකෙ ප්රධාන අංගෝපාංග
- -196cc තනි සිලින්ඩර එන්ජිම
- -සිව් පහර වෑල්ව් දෙක තනි කැම් එක
- -අශවබල 16 ක් සහ 15Nm (නිව්ටන් මිටර්) ත්වරණයක් සහිතයි
- -බොර් සයිස් එක 67*55.7
- -ටැංකිය පෙට්රල් ලිටර් 7යි රිසව් එක ලිටර් 1
- -එන්ජින් ඔයිල් ලිටර් 1(20w50 conventional oil)
- -dry sump(ඒ කියන්නෙ එක ඔයිල් පම්ප් එකයි)
- -teikei(TK) කාර්බුඑක දැනට mikuni යටතෙ තියෙන්නෙ ඒක නිසා තමයි mikuni කියල ඉන්ටෙර්නෙට් කෙ තියෙන්නෙ
- -12v7a/12v5a බැටරිය
- -ගියර් 5(overdrive 5 speed)
- -සිට් උස පොලොවෙ ඉදන් අගල් 31.1
- -ඉදිරිපස අගල් 6.3ක ගමන සහිත ටෙලස්කොපික් ශොක්ස්
- -පසුපස අගල් 5.9ක ගමන සහිත මොනො ශොක් එක(සීරුමාරු කල නොහැක)
- -ඉදිරිපස ටයර් එක 130/80/18 ටියුබ් සහිත
- -පසුපස ටයර් එක 180/80/14 ටියුබ් සහිත
- -රෝද පරතරය අගල් 52.2
- -ඉන්ධන කාර්යක්ශමතාවය.කිලොමිටර 27-45ත් අතර ලිටර් එකට බයික් එකෙ කන්ඩිශන් ටියුනින් අනුව තීරනය වෙ(ඇමරිකන් මොඩල් මෙච්චර තෙල් වැඩ නෑ මොකද කාර්බ් ජෙට් සයිස් වෙනස්)
- -මොඩල් 4ක් තියනවා
- *125cc (1999-2003)
- *200 Hub (2JL) (1987-2000)
- *200 Disc (G315E) (2000-තවමත් නිශ්පාදනය වෙ)
- *225 (G328E) (2002-2007)
(මෙව ගැන කලින් වෙන වෙනම හදුන්ව දිල තියනවා මම pinned post එක බලන්න.මෙ මොඩල් වෙනස අනුව බ්රෙක් ඩ්රම් සයිස් එක වෙනස් වෙනව)
පිකප් එක tw පිකප් ලග..මෙකට කියන්නෙ heavy pulling බයික් එකක් කියල මොකද 1st ගියර් එක කොටයි ඒත් ලොකු pulling power එකක් තියනවා.දුර යන්න යන්නත් පිකප් වැඩිවෙනවා.උපරිම වෙගය 140ට 200/225 දෙකම.යන්න පුලුවන් කිසි අව්ලක් නැ 110ට පිකප් වෙනව ඉක්මනට ඉන් එහාට ටිකක් දගලන්න වෙනව ස්පිඩ් එක ගන්න.ටයර් මහත නිසා උපරිම traction එකක් ලැබෙනව.උපරිම ස්පිඑකට යෑම අඩුවෙන්නෙත් මෙ ටයර් එක නිසාම තමයි.ඕනෑම මාර්ග තත්වය ක යන්න පුලුවන් වෙන්න තමයි ටයර් පලල්ව තියෙන්නෙ.දුර ගමන් එතරම් අපහසුවක් නැ..බැලන්ස් උපරිම.වංගු නවන්න පුලුවන් කන බිම ගෑවෙන්න,විල් ගහන්න පුලුවන් ඕන ස්ටන්ට් එකකට හරියන ඩීසන්ට් පවර් එකක් තියෙන්නෙ..එන්ජිම ටිකක රත්වෙන එකක් මොකද tw හැදුවෙ ඇමරිකන් යුරෝපය මාර්කට් කරගෙන.අවුරුද්දක බොහො කාලයක් සීතලයි.රත්වෙන එන්ජින් තමයු සුදුසු පාවිච්චියට ස්ටාර්ට් කරන්න පහසුයි වගෙම හීට් උනාම තමයි හොදට පවර් එක දෙන්නෙත්..රත් වෙන්න වෙන්න යකා..
උත්තරත් ධ්රැවය තරනය කරපු පලමු යතුරුපැදිය ත් tw 200 ම තමයි ඒ 1987.....තාමත් ඇමරිකන් මාර්කට් එක සදහා නිශ්පාදනය වෙනවා..දැන් අවුරුදු 30ක් 2017 ට..
සම්පූර්ණ අයිතිය සහ ස්තූතිය
8:10 PM
| By
Ravindu Malaka
11:08 AM
| By
Ravindu Malaka
9:51 AM
| By
Ravindu Malaka